tag:blogger.com,1999:blog-1480759183517294089.post360964218207822349..comments2023-05-24T16:38:30.948+05:30Comments on බිලිඳු සිහින: ." මේ...මම ඔයාට කැමතියි... " (Asking Out...)ප්‍රාර්ථනා තෙන්නකෝන් ( පොඩි එකී )http://www.blogger.com/profile/02123047306348877550noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-1480759183517294089.post-20150786596835971222012-07-01T00:18:25.929+05:302012-07-01T00:18:25.929+05:30පොඩි එකීගෙ සුපිරිම පොස්ට් අතර එකක්.... Thumbs up.....පොඩි එකීගෙ සුපිරිම පොස්ට් අතර එකක්.... Thumbs up....!!!Anonymoushttps://www.blogger.com/profile/05658448774372861025noreply@blogger.comtag:blogger.com,1999:blog-1480759183517294089.post-61859041282047593212012-04-18T21:27:37.175+05:302012-04-18T21:27:37.175+05:30ජීවිතේ සමහරදේවල් අපට ලැබෙනකොට නොලැබෙන දේවල් වගේම ම...ජීවිතේ සමහරදේවල් අපට ලැබෙනකොට නොලැබෙන දේවල් වගේම මගහැරුණ දේවල් ඊට වඩා වැඩියි. අන්තිමට පසුතැවීමක් එක්ක හිත් රිදීමක් විතරයි ඉතුරු වෙන්නේ.

ඔයා කතාව ලියන්න පාවිච්චි කරන්නේ අමුතුම ශෛලියක්. ඒ ශෛලිය අපි මේ කතාව ඇතුලට හිරකරලා තියනවා කියවද්දී හිත කොහෙවත් නොයන විදිහට.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-1480759183517294089.post-85509276857362182622012-03-28T09:45:13.384+05:302012-03-28T09:45:13.384+05:30නියමයිනියමයිසාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-1480759183517294089.post-86155470181982905292012-02-20T21:37:31.571+05:302012-02-20T21:37:31.571+05:30සහන්,මනමේන්ද්‍ර,සුරංගනී,පේෂලා හැමෝම ආදරයෙන් පැරදුන...සහන්,මනමේන්ද්‍ර,සුරංගනී,පේෂලා හැමෝම ආදරයෙන් පැරදුනු අය නෙවි...තමන්ට හිමි ආදරය හදවතේ කොනක තියාන සැනසුමක් හොයන අය...
සුපිරි පෝස්ටුවක්..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-1480759183517294089.post-34191893666916027842012-02-19T10:42:06.272+05:302012-02-19T10:42:06.272+05:30Ahase thiyena tharu hama ekakma disne denawa.e dis...Ahase thiyena tharu hama ekakma disne denawa.e disneta as nilankarawena tharam.e tharu koi welawe kadagena wetenawada danneth naha...eeth..polwe thiyena gal ahtra hirawunu eka manikak eeta wada watinawa....mokada disne denne e manka withrak nisa... e manikata kadawetenna thanakuth naha...mokada eka thiyenne polwe nisaa...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1480759183517294089.post-14239707601898400312012-02-19T07:30:49.584+05:302012-02-19T07:30:49.584+05:30ඒකනම් කියන්න දන්නේ නැහැ..........
:D
එකනේ.හැමතිස්ස...ඒකනම් කියන්න දන්නේ නැහැ..........
:D
එකනේ.හැමතිස්සෙ ම හිතන්න.නොලැබුණු දේ පොඩි යි..........ලැබුණු දේ ලොකුයි.එතකොට මාර විදිහට හිත නිදහස්...........ප්‍රාර්ථනා තෙන්නකෝන් ( පොඩි එකී )https://www.blogger.com/profile/02123047306348877550noreply@blogger.comtag:blogger.com,1999:blog-1480759183517294089.post-53257547864500070062012-02-18T22:30:06.181+05:302012-02-18T22:30:06.181+05:30ආ... තව පොඩි ප්‍රශ්නයක් අහන්න අමතක වුනා....
තරු දා...ආ... තව පොඩි ප්‍රශ්නයක් අහන්න අමතක වුනා....
තරු දාස් ගානක් අතරේ ඔබ ඔබේ තරුව හොයනවා. ඒ අතරේ ඔබ නිසා ඇති වුනු තරු කීයක් විතර එතන තියෙනවා ඇද්ද? :D ;)පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-1480759183517294089.post-31642556551573756692012-02-18T22:26:30.003+05:302012-02-18T22:26:30.003+05:30ඔබේ ලියවිල්ලට මගේ හිතත් ඇදිලා යනවා!
නොලැබුණු දේවල...ඔබේ ලියවිල්ලට මගේ හිතත් ඇදිලා යනවා!

නොලැබුණු දේවල් ගැන හිත හිතා දුක් වෙන එක තමයි හැමෝම වගේ වැඩියෙන්ම කරන දේ..... හැබැයි මම අඩුවෙන්ම කරන දේ!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com