Wednesday, April 11, 2012

................



රිදී පාට ඉර මඩල අරන්,
නිල් අහස පායන්නට කළින්,
අද එළිවෙනා බව නොදන්නා දෙනෙත්,
හීනයෙන් එයි ඔබ සොයන්.

වියකෙනා තරු තුරුල්ලේ, 
ළඟ නොමැති ඔබ පතනා හිතක්,
ඔබ දන්නවාද දන්නේ නෑ
කඳුළු බින්දුවක් හීතල තරම්.

3 comments:

  1. හීතල කඳුළු බින්දුවකින්
    තෙත් කරනා දෙනෙත්
    දන්නවා කෙසේනම්
    දුක් විදිනවද හිතක්

    ReplyDelete

  2. හීතල කඳුළු බින්දුවකින්
    තෙත් කරනා දෙනෙත්
    දන්නවා කෙසේනම්
    දුක් විදිනවද හිතක්

    ReplyDelete