Monday, June 6, 2011

දැවෙන අහස

  බැස යන හිරුගේ ආලෝකයෙන් රටා මැවුණු අහස සහ අඳුර විසින් ගිල ගන්නා කොළඹ නගරය.

1 comment:

  1. කොච්චර නපුරු වුනත්, කටුක වුනත් කවුරු මොනවා කිවත් කොළඹ අහසට මම ආදරෙයි. ගොඩක්, අහේතුකව

    ReplyDelete