පොඩි එකී ගේ සයිබර් ලියවිල්ල....
සඳුන් වුවත් , දැවෙන්නේ නම් ලැබෙන්නේ වේදනාව යි ..- podi ekkaaa-
:)
This comment has been removed by the author.
තෙල සඳුන් දර සෑය,සුවඳ විහිදුවමින් දැවේ.සමුණ,දැවෙන මා දෙස බලමින්,ඔබ ද දැවේ..අවසන,සියලු දෑදා,භෂ්ම පමණක් ම ඉතිරිව යනු ඇත.දවන්නා, හා දැවෙන්නා,දෙදෙනා ම දුහුවිලි අංශු මතක් පමණක් ව.නමුදු තවත් ටික වෙලාවක්,සඳුන් සුවඳ රැඳෙනු ඈත.
සුවඳ, මතකයක් පමනක්ම වනු ඇත...මතකයද ... සුවඳ ක් ය ... -podi ekaa-
සඳුන් වුවත් , දැවෙන්නේ නම් ලැබෙන්නේ වේදනාව යි ..
ReplyDelete- podi ekkaaa-
:)
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteතෙල සඳුන් දර සෑය,
Deleteසුවඳ විහිදුවමින් දැවේ.
සමුණ,
දැවෙන මා දෙස බලමින්,
ඔබ ද දැවේ..
අවසන,
සියලු දෑ
දා,
භෂ්ම පමණක් ම ඉතිරිව යනු ඇත.
දවන්නා, හා දැවෙන්නා,
දෙදෙනා ම දුහුවිලි අංශු මතක් පමණක් ව.
නමුදු තවත් ටික වෙලාවක්,
සඳුන් සුවඳ රැඳෙනු ඈත.
සුවඳ, මතකයක් පමනක්ම වනු ඇත...
Deleteමතකයද ... සුවඳ ක් ය ...
-podi ekaa-